නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් ලබන 26 වනදා සිට පෙබරවාරි මස 03 වනදා දක්වා කොල්ලුපිටිය මංසන්ධියේ සිට ලෝ
Latest News
වතු උද්ඝෝෂණ තවදුරටත්
තම දෛනික මුලික වැටුප රු 1000 වැඩි කරදෙන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් ස්ථාන කිහිපයකම වැඩවර්ජනය කර
හම්බන්තොට ජාත්‍යන්තර වරායට ප්‍රථම වරට ලෝ බොර නැවක් පැමිණෙයි
සිමෙන්ති නිෂ්පාදනයේදී යොදා ගන්නා අතිරේකයක් වන ලෝ බොර මෙට්‍රික් ටොන් 27,150 සහිත ’ඉතාකා පේෂන්ස්’ නැමැති නෞකාව පසුගි
පිලිපීන සංචාරය නිමකළ ජනපති සිංගප්පූරු සංචාරය අරඹයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 15 දා සිට 19 දා දක්වා පිලිපීනයේ පස්දින නිල සංචාරයකට එක්ව සිටියේය.
සජිත් සිරිමාට පුෂ්පෝපහාර දක්වයි
චිත්‍රපට සංස්ථාව නිර්මාණය කිරීමේ කර්තව්‍යය ඉෂ්ට කරන්න කටයුතු කළ දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට උපහාර
අධිකරණයට අපහාස කිරීම - හිටපු අගවිනිසුරුට එරෙහි පෙත්සම 7 දා කඳවයි
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ විභාග වන නඩුවකට පෙනී සිටින ලෙස හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට ශ්‍රේෂ්
දෙකඩ වුණ දුම්රිය
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය කරන සීග්‍රඝාමී දුම්රියේ මැදිර වෙන්ව තිබේ.
උතුරේ නිදහස් කරන ලද ඉඩම්වල පූර්ණ වාර්තාවක් කැඳවයි
යුද්ධයෙන් පසුව නැවත පදිංචියට ගිය ජනතාව වෙත ආරක්ෂක අංශ විසින් මුල් පදිංචිකරුවන් වෙතට නිදහස් කරන ලද ඉඩම්හි පූර්ණ ව
ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට නිර්දේශ දෙන කමිටුවේ වැඩ අවසන්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ වැඩ අවසන් කර තිබේ
වෙන්නප්පුවේදී පැය දෙකක් ඇතුලත බීමත් රියදුරන් 7ක් අල්ලයි
වෙන්නප්පුව, නයිනමඩම, වයික්කාල හා බෝරලැස්ස ප්‍රදේශයේදී මත්පැන් පානය කර යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් 06 දෙනෙකු හා ත
ආමි නාලක හා බිරිඳ අත්අඩංගුවට
කොල්ලකෑම් හා මනුෂ්‍ය ඝාතන කිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අව්‍යශව සිටි සැකකරුවෙක් හා සැකකාරියෙක් පොලී
වතුකම්කරු දෛනික වැටුප රු.1000ක් දිනාගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද සිට
වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික මූලික වැටුපක් දිනාදීම සඳහා වෘත්තීය සමිති 30ක් එක්ව සිදු කරන වෘත්තීය ක්‍රියාමාර
කොමිෂන් සභා කරුණු සාක්ෂි ලෙස භාවිත කළ හැකි පනත සම්මතයි
පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවල අනාවරණය වන කරුණු අධිකරණයේ සාක්ෂි ලෙස භාවිත කළ හැකි පරිදි පරීක්ෂණ කොමිෂන් සභා (සං
නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා මාලදිවයින් ජනපති
පෙබරවාරි 04 දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාලදිවයිනේ නව ජනප
රජයේ විධායක නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීමක්
රජයේ විධායක සේවාවල නිරත නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගැටලුව සති දෙකක් තුළ විසඳුම් නොලැබුණහොත් දැඩි වෘත්තීය ක්ර
පොහොට්ටුවෙන් නියත වශයෙන්ම එන්නේ රාජපක්ෂවරයෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වන බව පොළොන්නරුව දිස්ත
බස්නාහිර ආණ්ඩුකාර සාලිට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට නොහැකි වෙයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට අද (22) දිනයේදී සැලසුම් කර තිබුණද එක
හිටපු කොටි ප්‍රභලයන් දෙදෙනෙක් වසර 25ක් හිරේට
මෙලෙස බරපතල වැඩ සහිත සිර දඩුවම් නියම වූයේ සූරියකාන්තන් ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියන් සහ ශිව ප්‍රකාශන්
යුද්ධයක් සේ සිතා සේනා මර්දනය කරන්න - ජනපති
කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ
විපක්ෂ නායක කාර්යාලයේ නැති සම්බන්ධන්ගේ ඡායාරූපය
පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂනායක ලෙස කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රා
රු 5000ට අවුරුදු 24ක් හිරේට
රුපියල් 5,000/-ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහි
මහින්ද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ වැඩ අරඹයි
විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂ නායක කාර්යාලයේදී අද (22දා) සිය වැඩ භාර ගෙන ඇත.
සේනා හානි වන්දි සඳහා ලක්ෂ 2500ක්
සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව කථානායකට
2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තා
ගෝඨාට එරෙහි අධිචෝදනා කියවයි - මූලික විරෝධතාවක්
අධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවන් මෙම නඩුව විභාග කිරීම සඳහ ත්‍රිපුද්ගල විශ
කෝප් කමිටු සභාපති යළිත් හඳුන්නෙත්ති
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී
රටට ව්‍යවස්ථාවක් ඕන
රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්
සියලුම මහ නාහිමිවරු ඥානසාර හිමිට සමාව ඉල්ලති
ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්
කෝටි 108 හෙරොයින් අත්අඩංගුවට
කොල්ලුපිටිය පොලිස් වසමේ සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රම
මම කරපු හොඳ දේ මම පත්කරපු ජනපති විනාශ කළා
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හෙළ

