කෝප් කමිටු සභාපති යළිත් හඳුන්නෙත්ති


පාර්ලිමේන්තුවේ ‌පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළිත් පත්ව තිබේ.

 

 

 

 



Recommended Articles