මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු ක
Latest News
කෝලි ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනී
ICC වසරේ විනිසුරු කුමාර් ධර්මසේන
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ.
වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් මෙන්න
මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.
ආසියානු කරාතේ ශූරතාවලියක කුසලානය ලංකාවට
තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.
ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් දෙන්න ගිය ක්‍රිකට් නිලධාරියා අනිවාර්ය නිවාඩු යවයි
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරි
බ්‍රිගේඩියර් ප්‍රියංක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
බ්‍රිතාන්‍යයේ සමාජ පොදු නීති පනතේ 4 ඒ සහ 5 වගන්ති උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය
ජනපති පොලීසිය වෙනස් කිරීමට සැරසෙයි
පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප්‍රමිතියක් ඇති කිරීමට කළයුතු බොහ
අසාද් සාලිට එරෙහි විශ්වාසභංගය අද පළාත් සභාවාරයට
බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාව
ගම්මන්පිළ චන්ද්‍රිකාව පුඩිමකට සම කරයි
අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි එහි පක්ෂ නායක උදය ගම්මන්පිළ මහතා මේ බව සඳහන් කළේය.
උතුර හා නැගෙනහිර අක්කර 1363ක් නිදහස් කරයි
උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ යටතේ තිබූ ඉඩම් අක්කර 1363ක් යළි පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් නිදහස් කර තිබේ.
නාමල් 23 දා CID යයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ නාමල් රාජ
ඩොලර් බිලියන 2ක බැඳුම්කරයක් නිකුත් කිරීමේ සූදානමක්
මැතිවරණ වර්ෂයේ වියදම් කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව විසින් ඩොලර් බිලියන දෙකක බැඳුම්කරයක් නැවත නිකුත්
ජනපති හෙළිදරව්වකට සැරසෙයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රට
හැටන් රක්ෂිතයක ගින්නක්
හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.
වතු කම්කරු වැටුප වැඩිකර ගැනීමේ සටන 23 දා
වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කරගැනීමේ සටන අනිද්දා (23දා) ආරම්භ කරන බව වතු කම්කරුවන්ට රුප
සේනා මර්දනයට ගන්නා රයායනික ද්‍රව්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි - හැරිසන්
ඔහු මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද දින (21) පැවති වැඩසටහනකදීය.
විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි
විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) දි
ජනපතිගේ කමිටුවට මාත් ෆයිල් දෙකක් දෙනවා
ඉතාමත් බරපතල කරුණු ඇතුළත් කරමින් සකස් කර තිබෙන එම ලිපි ගොනු දෙක කමිටුව පත් කළ පසුව බාර දීමට සූදානම් කර තිබෙන බවද න
ICC ලංකාව ගැන තෘප්තිමත්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත්
හමුදාපතිගේ ආරක්ෂකයින් දෙදෙනෙකු මිය යයි
මුලතිව් පුලයන්කුලම්ප්රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදි අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථ
ත්‍රීරෝද රථ නියාමනය කිරිමට යයි
“මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව අමාත්‍ය අ
මරණ දඬුවම ගැන තීරණය වෙනස් කරන්නේ නෑ
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක
ඉදිරි මැතිවරණවලදි සහය දක්වන හැටි දිගම්බරන් කියයි
ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර ව
ඇවන්ට් ගාඩ් නඩුව පෙබරවාරි 28 යළි කැඳවයි
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂහ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස
වැලිගම වෙඩි තැබීමක්
අද (21දා) පෙරවරු 11.30ට පමණ වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක්ට තවත් යතුරු පැදියකින් පැම
බැසිල්ගේ නඩුව මාර්තුවට කල් යයි
ජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට
ත්‍රස්තවාදි වැලැක්වීමේ පනත ඉවත්කරන ලෙස ඉල්ලා විරෝධතාවක්
යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදි පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධ
මත්ද්‍රව්‍ය හා අපරාධ ගැන 1984ට කියන්න
මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා 1984 නමින් නව නව දුරකතන අංකයක් හඳුන්වා දුන්නේය.
හිටපු කොටි සාමාජිකයෙකු ආයුධත් සමග කිළිනොච්චියේදී අත්අඩංගුවට
කිළිනොච්චිය පලෙයි ප්රදේශයේ්දි ගිනිඅවි, පතුරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ (20) දින ත්‍රස්ත

