තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තුළ සිදුවූ වෙඩි තැබිමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Latest News
නාමල් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට
ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට වාර්තා කර තිබේ.
බර යන්ත්‍රොපකරණ ක්ෂේත්රය තුළ ශ්‍රී ලාංකේය සන්නාමය හදන භූෂිත
මේ විදිහට ආනයනය කරන එස්කැවේටර් එකක මිල ලක්ෂ 70ත් 80ත් අතර වෙනවා. මට මේක හදන්න වැය වුණේ ලක්ෂ 23ක් වගේ මුදලක්. දේශීය වශයෙන
නුවණ් ප්‍රදීප් ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියෙන් ඉවතට
සත්කාරක ඔස්ට්‍රෙලියා කණ්ඩායම හා පැවැත්විමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්
2018 විදුලි බල මණ්ඩලයේ පාඩුව කෝටි 5000යි
2018 වසරේ විදුලි බල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 5000ක් බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.
ක්‍රිකට් නිලවරණය කල් දැමීමට ICC එකඟතාව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ගත් ක්‍රියාමාර්ගයට අයි.සී.සී. එකඟතාව හිමිවූ බව ක්‍රීඩා
මෑත ඉතිහාසයේ අඩුම උෂ්ණත්වය නුවරඑළියෙන්
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.6ක් ලෙස වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
PHI අද සංකේත වැඩවර්ජනයක
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන සැලසුම් අවලංගු
ඇමෙරිකානු ජාතිකයන් 07දෙනෙක් බුදු දහම වැලඳ ගනිති
ඇමෙරිකානු ජාතිකයින් 07 දෙනෙකු පන්සිල් සමාදන්වී බෞද්ධාගම වැලඳ ගැනීම ඊයේ(20දා) ට යෙදුණු දුරුතු පුරපසොළොස්වක පොහෝ දින
නිර්වේතනික කොන්සලවරු පත්වෙති
ඔටාරා, අරූන් හයිඩ්‍රාමනී, යුසුෆ්අලී, ඩයන් ගෝමස් මෙසේ නිර්වේතනික කොන්සල්වරු ලෙස පත්කොට ඇත.
සහතික මිලට වට්ටක්කා රජයෙන් මිලදී ගනී
සහතික මිලට වට්ටක්කා මිලදී ගැනීම යටතේ එක් ගොවියෙකුගෙන් පළමු අදියරේදී කිලෝ එක්දහස් පන්සියක ප්‍රමාණයක් මිලදී ගැනී
ඖෂධ නිෂ්පාදනයට ආයෝජකයන් 46 දෙනෙක් සමග ගිවිසුම්
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා ආයෝජකයන් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ම
විසිතුරු මස්ත්යයින් තොගයක් රේගුවෙන් අල්ලයි
නිසි අවසරයකින් තොරව විසිතුරු මසුන් තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(20) දින අලු
සේනා සම්බන්ධයෙන් රජයේ නිහඬ බව සැක සහිතයි - මහින්ද
සේනා දළඹුවා සම්බන්ධයෙන් රජය නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මෙය පිටරටින් ආහාර ගෙන්වා ගැනීම සඳහා කෘෂික
දියේ ගිළුනු කළමනාකරු සොයා ගැනේ
ධීවර ඔරුවක නැගී අනුරාධපුර, නුවර වැව මැදට ගොස් පූජා නගරයේ පිහිටි චෛත්‍යයන් ආලෝකයෙන් බැබලෙන අයුරු දැක බලාගැනීමට උත
අසාද් සාලි මල්වතු මහනාහිමි බැහැ දකි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද 20 වනදා පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක
පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ සතිය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
සමස්ත ශ්‍රි ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිතුමා විසින් ගෙන යන වැ
ඉන්දියානු රජයෙන් ඉදිකළ වතුනිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට
ඉන්දියානු රජය මගින් වතුකරයේ ජනතාව වෙනුවෙන් ඉදි කරන වතු නිවාස යෝජනා ක්‍රමය යටතේ ආගරපතන ඩයගම ඩෙස්පොඩ් වතුයායේ ඉදි
අයිස් ළඟ තබා ගත් විදේශිකයින් දෙදෙනා අත්අඩංගුවට
ලෝකාන්තය නැරඹීමට යමින් සිටි විදේශිකයන් දෙදෙනෙකු සන්තකයේ මත්ද්‍රව්‍ය තබාගෙන සිටියදි සැකපිට අත්අඩංගුවට ගත් බව ප
සියලුම කෘෂිසේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ
සේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අ
මාක් සැම්සන් දිවි ගමනට සමුදෙයි
ප්රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.
2019 වසර ඉතිහාසයේ වැඩිම ණය බර ගෙවන්නට ඇති වසරයි
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ රුපියල් ලක්ෂ 450 ක වියදමින් කඩුගන්නාව නව නගර සංවර්ධනය කර එය ජනතා අයිතියට පවරාදිම සඳහා ඊයේ
සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ මුදල් හා රන්භාණ්ඩ සොරාගෙන
ඇල්ල නගරයේ හෝටලයකදී ඊයේ (19) අළුයම ප්රවිණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපි
හම්බන්තොට වනය අහිමි වනඅලි මහපාරේ
හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදි වනඅලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරන අකාරය ඊයේ( 19 ) රාත්‍රී 9.30 පමණ කැමරාවේ මෙලෙස සට
සෝමාවති වනෝද්‍යානයේ දඩයමේ ගිය තිදෙනෙක් කොටු
සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 19 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ චුංග
මන්නාරම් සමූහ මිණීවලේ සිරුරු සාම්පල ඇමරිකාවට
මන්නාරම සමූහ මිණීවලේ හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුළු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් මේ මස23 වනදා ඇ
ව්‍යවස්ථාවකට කලින් ජනතා ප්‍රශ්ණ විසඳන්න
මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය ක
ඉරණමඩු වතුර යාපනයට ගෙන යෑමේ සූදානමක්
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් මුහුදට යන 60% ක ජලය යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමට ඉදිරියේදී පියවර ග
ජනපති පැමිණෙයි
සිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට
මෝටර් රථ අනතුරින් 6ක් මරුට
මෝටර් රථයේ 9ක් ගමන් කර ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

