සේනා හානි වන්දි සඳහා ලක්ෂ 2500ක් By .. // 2019 ජන 22 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles