මුල්ලේරියාවේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට


පුල්ලේරියාව රණබිම මාවත ප්‍රදේශයේදී ඊයේ (25දා) රාත්‍රියේ නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ සිදුකල වෙඩි තැබීමකින් පුද්ලලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මරණකරු අවුරු 38ක් වූ මුල්ලේරියාව ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Recommended Articles