අපේ රටේ ප්‍රශ්න අපි බලාගන්නම් කියන නායකයෙක් ජනාධිපති ලෙස අපි පත්කරගමු
Latest News
SLFP මහනුවර දිස්ත්‍රික් නායක සරත් ඒකනායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත් කර තිබේ.
විස්සයි20 කණ්ඩායමේ නායකත්වය මාලිංගට
මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනං
මහජන සාමය පවත්වාගෙන යෑම හමුදාව යටතට
ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අ
ICC සභාපති හා අගමැති අතර හමුවක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ ස
එජාපෙ අපේක්ෂකයා සජිත්- මංගල
ඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවි
හදිසි නීතිය දිගු නොකරයි
පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකි
පළාත් සභා මැතිවරණය පිළිබඳව ජනාධිපතිවරයාට යොමු කළ පෙත්සම් විභාගය අවසන්
පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක්
අපට තරඟය තියෙන්නේ රට ඇතුළෙ නෙවෙයි ලෝකය සමඟයි - බදියුදීන්
අපට තියෙන්නේ ලෝකය සමඟ තරඟයක් බවත් ලංකාව ඇතුලේ තරඟයක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ග
අපි හරි වේලාවට ජනපතිවරණයට සුදුසු අපේක්ෂකයා පත් කරනවා - රවී
අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්
ඇල්ලේ ගින්න නිවිමට යුද හමුදාවේත් සහාය
ඇල්ල , රාවණාඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් නමැති ප්‍රදේශයේ ඊයේ (22) දා සිට පැතිර යන ගින්න අද (23) දිනයේද ව්‍යාප්ත වෙමින් තිබ
පුපුරණ ද්රව්යබවට සැක පාර්සලයක් සොයා ගැනේ
නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය එක්ව 21 වන දින යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ
තහනම් දැල් භාවිතා කර මසුන් ඇල්ලු දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාව විසින් ඊයේ (22) වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිර
කිලිමැන්ජාරෝ කන්ද තරණය කළ ශ්‍රී ලාංකික තරුණයන්
අප්‍රිකානු මහාද්වීපයේ , ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (23) දින අලුය
ධුර වලින් ඉවත්වු මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහෙමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සහ අලි සහී
’’කීත් නොයාර්’’ පැහැර ගැනිමේ සිද්ධියට ආදාළව බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට
මාධ්‍යවේදි ’’කීත් නොයාර්’’ පැහැරගෙන ගොස් පහර දි බරපතළ තුවාල සිදු කිරිමේ සිද්ධියට ආදාළව ඊයේ (22) නීතිපතිවරයාගේ උප
බදුල්ලේ තියෙන පොහොට්ටුවේ රැළියට ගෝඨා ආවොත් මම ඔළුවෙන් හිට ගන්නවා
බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක්
ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර වලින් ආ ඉරාන ජාතිකයින් දෙදෙනා පිටුවහල් කරයි
ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරු
කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවමක්
හෙරොයින් 5kg . 300g ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් මහාපරිමාණ හොරොයින් ජාවාරම්කරුවෙකු කියන කංජිපානා
පී625 නෞකාව අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රදානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමු
ව්‍යාපාරිකයන්ට වත්මන් පාලනය දෙන වදහිංසා නතර කළ යුතුයි
දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් අද (23දා) දින පිදුම් ලබන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට සේවා දිගුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.
මියගිය අයෙකුගේ සිරුරක් පාලු ළිඳකින් මතුවෙයි
පානදුර නගරයේ පරණ බස් නැවතුමපල පිටුපස ප්‍රදේශයේදි අතහැර දැමු පාලු ළිඳක තිබි මෘත ශරිරියක් හමු වි ඇත.
බස් රථයක් හා වෑන් රථයක් ගැටි 22 දෙනෙකුට තුවාල
සිගිරිය පොලිස් වසමේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතන ප්‍රදේශයේදි අද (23) උදෑසන 6. 00ට පමණ ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාව
පසුගිය වසරවලදි අපි විශාල වැඩ කොටසක් කළා - ඉදිරියටත් අපි එය කරනවා - අගමැති
එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුළ කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව ඉදිරියට ගෙන යන බව පැවසූ අග්
තිරසර සංවර්ධන වැඩපිළිවෙල ගැන ජනපති සාකච්ජාවක
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නියෝජිත Robert Juhkam මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති
පාසල් විද්‍යා විෂය මාලාව වෙනස් වෙයි
නූතන ලෝකයට ගැළපෙන, නව දැනුම සහ කුසලතා සමඟ සංවර්ධනය වන දක්ෂ දරුවන් අධ්යාාපනයෙන් බිහිකිරීමට හැකිවන අයුරින් පාසල්
කතෝලික එජනිස පා.ම ජනපතිගෙන් කරන ඉල්ලිම
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන
විශ්‍රාම යන්න දුන් දිනය ඉල්ලා අස්කර ගනියි
නීතිපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විශ්‍රාම
සිලොන් ගොල් වටිනාකම නැති කර ගන්න එපා - වජිර
සිලෝන් ටී, සිලෝන් රබර් යන වචනවලට ආදේශ වන වචනය සිලෝන් කලම්බු නොව සිලෝන් ගෝල් බව අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් ස

