SLFP මහනුවර දිස්ත්‍රික් නායක සරත් ඒකනායක


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

ඒ මහතා ඊයේ (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.



Recommended Articles