කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Latest News
කුස ගින්නෙන් පිඩා විඳින රතුගල ආදිවාසින්
බිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවත්වන පවුල් 98 ක ජනයා මේ දිනවල උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්
වැඩිම කොවිඩ් ආසාදිත පිරිස ඇමෙරිකාවෙන් -85,000 පනී
වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,700කට ආසන්න ආසාදිතයන් පිරිසකි.
කෝවිඩ් -19 අරමුදලට කැළණි සරසවියේ උපකුලපති හිමියන්ගෙන් මිලියනයක ප්‍රදානයක්
කොරෝනා පාලනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇති COVID - 19 පාලන සමාජ සංරක්ෂණ අරමුදලට මිලියනයක මුදලක
අලුත් පියාපත් ආරක්ෂිත ඇඳුම් කට්ටල නිමවයි
තරුණ ක්‍රියාකාරී සංවිධානයක් වන ’අලුත් පියාපත්’ සංවිධානය විසින් රෝහල් කාර්යමණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට
කාණ්ඩ කිහිපයකට චීනයට ඇතුළුවීම තාවකාලිකව නවත්වයි
වලංගු චීන වීසා බලපත්‍ර හෝ පදිංචිය බලපත්‍ර ඇති විදේශිකයන්ට තාවකාලිකව චීනයට ඇතුළුවීම අත්හිටුවන බව චීනය බ්රහස්පත
කොවිඩ් 19 වසංගතයේ තවත් දිනක්
කොළඹ නගරය මේ වන විට අවදානම් කලාපයක් ලෙසද නම් කර තිබේ. මේ එම කොළඹ නගරයේ කළ සංචාරයකි.
සමෘද්ධි ලාභීන්ට පොලී නැතිව රු 10000ක ණයක්
ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරි සම්බන්ධ කර ගැනීමෙන් මෙම ණය ගෙදරටම ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.
ලෝක ආර්ථිකයට ඩො.ට්‍රි.5ක් පොම්ප කරන්න G20 සූදානම්
කොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.
රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10ට පෙර
සියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර
මහජන පැමිණිලි සඳහා ජනාධිපති මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබේ
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජ
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි
පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 106ක් වෙයි
තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ජාතියේ ගෞරවය - පවිත්‍රා
කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්
නිරෝධායනය නිම කළ 223ක් මුදා හැරියා - යුද හමුදාපති
පූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උප
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් Contact Sri Lanka ක්‍රියාත්මක කරයි
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒ
උඩුගම රෝහලේ සායනික රෝගීන්ගේ නිවෙස්වලටම ඖෂධ දෙයි
උඩුගම මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඇමෙරිකාවේ රැකියා විරහිත පිරිස ලක්ෂ 32ක් වෙයි
කොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.
නිවසේ ඇති වන අනතුරුවලින් කුඩා දරුවන් ප්‍රවේසම් කරගන්න
රට තුල වර්තමානයේ උද්ගතව ඇති COVID-19 වෛරස වසංගතය නිසා උගුර/කන/නාසය ආශ්රිත රෝගවලට ප්‍රතිකාර කිරීම්වලට ඇති වී ඇති බලපෑම
සුනාමිය,තිස් අවුරුදු යුද්ධය ජයගත්තා සේ කොරෝනා අභියෝගයත් අපිට ජයගත හැකියි - විමල්
සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අ
දකුණේ රෝහල් කාර්යමණ්ඩල ප්‍රවාහනයට බස්රථ 34ක්
දකුණු පළාතේ රෝහල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිමට ශ්‍රි ලංගම මගින් බස් රථ 34ක් යොදවා ඇති බව ගමනාගමන මණ්ඩ
කෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවේ
කෝවීඩ් - 19 ආසාධිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවී ඇති බව සෞඛ්‍ය අමාතාංශ්‍යය සඳහන් කළේය.
සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට වගකීම් රැසක්
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප
නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට
නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද ( 26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙ
මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා
මෙහෙයුම් බල ක්‍රියාන්විතය ජනාධිපති කාර්යය සාධක බලකාය යටතට
ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී
තැපැල්පතිගෙන් විශේෂ නිවේදනයක්
සියලු ප්‍රවාහන කටයුතු ඇනහිට ඇති පරිසරයක් තුළ තවදුරටත් තැපැල් මෙහෙයුම් කටයුතු පවත්ගෙන යාම දුෂ්කර වූවහොත් ගනු ලබ
සජිත් රජයෙන් කරන ඉල්ලිම
වර්ගීකරණයකින් තොරව සමෘද්ධිලාභීන්ට පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්
පෞද්ගලික රෝහල් COVID-19 පරීක්ෂාව හකුලා ගත්තේ රජය නියම කළ මිල නිසාද?
(LONG READS) COVID-19 වෛරස ආසාදනයක් සම්බන්ධ පරීක්ෂා කිරීම් සිය රෝහල් හරහා සිදු කිරීම පිළිබඳව පෞද්ගලික රෝහල් මීට පෙර දැක්වූ උන
අද දිනයේත් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වි නෑ
කොරෝනා අසාදිත වුවන් අද (26) දිනයේ ප.ව 4.45 වන විටත් කිසිදු අයෙකු වාර්තා නොවු බව දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්න

