ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය විය.
Latest News
යුද හමුදා නිලධාරියෙකුට එල්ලවු පිහි පහරකින් තුවාල ලබා රෝහල් ගත කෙරේ
බද්දෙගම අම්පෙගම ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරියෙකුට අද (14 ) පස්වරුවේදී එල්ලවූ මන්නා පිහි පහරකින් බරපතළ තුවාල ලබා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බද්යුදීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරයට අදාළව කරනු ලැබූ පරික්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
තම දරුවන් දෙදෙනා ළිඳට දමා ඝාතනය කළ පියා අත්අඩංගුවට
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන පොලිස් බල ප්‍රදේශයේ අංක 04 මාවඩිචේන ගම්මානයේදි පියා විසින් තම දරු දෙන්නා ළිඳට ද
මෙවර අවුරුදු සමයේ ගිණිකෙළි අනතුරු වාර්තා නොවෙයි
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේදී කිසිඳු ගිණිකෙළි අනතුරක් වාර්තා නොවූ බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
අධික වර්ෂාව හේතුවෙන් වතු නිවාස රැසකට හානි
නොර්වුඩ් ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් වතු නිවාස රැසක වහලවල් මත වු සිවිලි තහඩ
සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් වාහනයකින් රහසිගතව මත්පැන් ප්‍රවාහනය කරලා
පොළොන්නරුව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කාර්යාලයට අයත් සේවකයන් ප්‍රවාහනය කරන වෑන් රථයකින් අරක්කු තොගයක් ප්‍රවාහ
චීනයේ සිට පෝලන්තයට වෛද්‍ය සැපයුම් ගෙන යෑමට ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය
ඇන්ටොනොව් එ.එන් -225 මරියා ගුවන් යානයට උතුරු චීනයේ ටියැන්ජින් බින්හයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී වෛද්‍ය සැපයුම්
කොවිඩ් ආසාදිතයන් 219ක් දක්වා ඉහළට
ඒ අනුව අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදනය වූ එක් පුද්ගලයෙක් හමුවී තිබේ.
බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 11329
ඉරිදා දහවල් වන විට බ්‍රිතාන්‍ය තුළ මියගිය කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11,329 ක් දක්වා ඉහළ ගොස් ඇති ඒ අනුව පෙර දිනය හා
ජාතික ජනබල වේගයෙන් නිවේදනයක්
කෝවිඩ් 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතර මතුවිය හැකි ප්රජාතන්ත්ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැන
සහල් මිල තවත් අඩුකළ හැකියි
වෙළඳ පොලේ සහල් මිල තවදුරටත් මිල පහත දැමිය හැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහ
ඉතාලියේ පොත් හා සෙල්ලම් භාණ්ඩ වෙළඳ සැල් විවෘත කරයි
කෝවිඩ් 19 රෝගය පැතිරිම හේතුවෙන් මාසයකට අධික කාලයක් වසා දමා තිබු පොත් වෙළඳ සැල් හා සෙල්ලම් බඩු අලෙවි සැල් අද (14දා) දි
තවත් ආසාදිතයන් 3ක් සුවය ලබයි
මේ දක්වා ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 59ක් දක්වා වරධනය වී තිබේ.
රන්ජන් 20 දා තෙක් රිමාන්ඩ්
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට වන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු
බේරුවල නිරෝධානයට යොමුකළ තවත් 7කට කොරෝනා
මෙතෙක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් හමු වූ මුළු රෝගීන් සංඛ්‍යාව අද (14දා) වන විට 34 දක්වා වැඩිවී තිබේ.
බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නව අවුරුදු සැමරුම
නව අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල කිරි ඉතිර වීම සහ එහි
ජා ඇල, මට්ටක්කුලිය හා රාගම තවත් 32ක් නිරෝධායනයට
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මග හැර සිට කෙරෝනා වෛරසය ආසාධනයවූ පුද්ගලයින් ඇසුරු කල ජා ඇල, මට්ටක්කුලිය
විගමණික ශ්‍රමිකයන්ට සහන
කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්
මනල්කාඩු වෙරළ තිරයෙන් හමුවු කෝටියකට අධික කේරල ගංජා
යාපනය පේදුරුතුඩුව මනල්කාඩු මුහුදු තීරයේදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප
නීතිවිරෝධී මත්පැන් පෙරූ ගෙදරින් අවි ආයුධත් හමුවෙයි
නෙලුන්දෙනිය ලිහිණියා කඩුව ප්‍රදේශයේ ජංගම රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (13දා) නීති විර
යාඥා නතර කළැයි පාස්ටර්ලා කැලිෆෝනියා රජයට නඩුදාල
කොවිඩ්-19 ව්‍යසනය හමුවේ ආගමික සේවා සීමාකිරීම ගැන දේවගැති පිරිසක් කැලිෆෝනියා ආණ්ඩුකාරවරයාට නඩු පවරති.
කොරෝනා වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් දෙකක් චීනය පරීක්ෂා කරයි
කොරෝනා වසංගතය භාවිත කළ හැකි එන්නත් දෙකක අත්හදා බැලීම් සිදුකිරීමට චීනය අවසර දී ඇති බව කොරෝනා වයිරසයට එරෙහි රාජ්‍ය
රන්ජන් අද අධිකරණය හමුවට
අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මැලේසියානු සෞඛ්‍ය සේවයට PPE ඇත්තේ සති 2ක් විතරලු
එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මිලදී ගැනීම් හෝ පරිත්‍යාගවලින් තොරව සති 2කින් මෙම උපකරණ අවසන් වන බවයි.
චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුම යළි සක්‍රීයයි
මෙම ගිණුම නැවත ලබාගැනීම සඳහා තානාපති කාර්යාලය ඉල්ලීමක්ද කර තිබුණි.
අටලුගමත් යළි වසයි - පන්නිල හා චීන කොටුව හුදෙකලා කරයි
කොවිඩ් 19 ආසාදිතයන් හමුවීම හේතුවෙන් හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බණ්ඩාරගම අටලුගම නැවතත් වසා දමා තිබේ.
කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 218 දක්වා ඉහලට
කෝවිඩ් - 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ
රුසියාවේ කොවිඩ්-19 පැතිරීම නරක අතට හැරෙනවා - පූටින්
’’අපට ගැටලු රැසක් පවතිනවා. පුරසාරම් දෙඩවීමට කිසිවක් නැහැ. අපගේ ආරක්ෂාව අපි අත් නොහැරිය යුතුයි.’’
WhatsApp පෞද්ගලිකව සහ ආරක්ෂාකාරීව පවත්වාගැනීම
කොවිඩ්-19 සාවද්‍ය හෝ ව්‍යාජ ලෙස විශාලනය කළ තොරතුරු පිළිබඳ WhatsApp දැනුවත් කිරීමට ඔබට අවස්ථාව.

