තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබයි


ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 61ක් දක්වා වර්ධනය විය. අද දිනයේදි පමණක් රෝගීන් පස් දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 219ක් තහවුරු කර ගෙන ඇති අතර ඉන් 7ක් මිය ගියේය.

ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 



Recommended Articles