තවත් ආසාදිතයන් 3ක් සුවය ලබයි


නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් තිදෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවේ සුවය ලැබූ රෝගීන් ගණන 59ක් දක්වා වරධනය වී තිබේ. 



Recommended Articles