කොවිඩ් ආසාදිතයන් 219ක් දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 219ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදනය වූ එක් පුද්ගලයෙක් හමුවී තිබේ. 

මෙම පුද්ගලයා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි බේරුවල පුද්ගලයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.



Recommended Articles