(UPDATE) ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1566කි.
Latest News
ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වේ
හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් වන දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීති
තවත් රෝගීන් 27ක් සුවය ලබයි
ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 781ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් රෝගීන් 1558ක් වාර්තා වෙයි.තවත් 767ක්
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල කම්කරු කොංග්රස් මූලස්ථානයට
හදිසියේ අභාප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්රස් නායක හා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම
ශරීර සුවතා මධ්‍යස්ථාන යළි විවෘත කිරිමට උපදෙස් මාලාවක්
ජන ජීවිතය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු
ආරක්ෂක ලේකම් නිල සංචාරයක් සඳහා විශේෂ කාර්ය බලකා මුලස්ථානයට
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිල සංචාරයක් සඳහා විශේෂ කාර්ය බලකාය මුලස්ථානය කඳවුර වෙ
නිරිතදිග මෝසම් තත්ත්වය තවදුරටත්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) සඳහන්
මෙක්සිකෝ කොවිඩ් මරණ සති දෙකකින් දෙගුණ වෙයි
මෙක්සිකෝව මේ සති අන්තයේදී නව කොරෝනා වෛරස් මරණ 10,000ක් ඉක්මවා යනු ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381 දක්වා ඉහළට
කෝවිඩ් - 19 රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
වසා දැමු ඉතාලියේ ප්‍රාන්ත අතර ගමනාගමනය ජුනි 3 සිට යළි අරඹයි
කොවිඩ් වසංගතය පැතිරිම වලක්වාලීම සඳහා ඉතාලියේ ප්‍රාන්ත අතර තහනම් කර තිබු නිදහස් ගමනාගමනය ජුනි මස (3 ) දා සිට නැවත වි
නුවරඑළියට පැනවු ඇඳිරි නීතිය
නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට අද (30) දින දවස පුරා ඇදිරි නීතිය පැනවිමත් සමග හැටන් ඇතුළු වත
මාධ්‍යවේදීන් හා කලාකරුවන් සඳහා සහන ණය යෝජනා ක්‍රමයක්
කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්
මිරිස්සේ වෙඩි තැබිමක්
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු අද (30) තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රොහ
විවෘත කෙරුණු ද.කොරියානු පාසල් රැසක් යළිත් වසා දමයි
දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ජාලා පොකුරට පසුව සැපයුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව ඇති වූ නව පොකුරක් මේ තත්ත්වයට හේතු
ඉන්ධන සහනය ජනතාවට දෙන්න ජවිපෙ යෝජනාවට CMC සියලුම මන්ත්‍රීන්ගේ සහාය
ජවිපෙ මන්ත්‍රීවරු හයදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රීලනිපය, ස්වාධීන ක
වසංගතය හමුවේ දුම්කොළ සමාගම් බොරදියේ මාළු බෑමක් සිදුකරනවා - WHO
වසංගතය අතුරතුර මෙක්සිකෝව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ ස
අද සහල් මෝල් හිමියන්ට යටත් වෙලා අපට ඉන්න වෙලා තියෙන්නේ - අමරවීර
කොතරම් පාලන මිලක් දැමුවත් මේ රටේ සහල් හිමියන් ඊට අනුගත නොවන බවත් සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිද දමන තුරු අපට
ආසාදිත ලැයිස්තුවේ චිලිය හා මෙක්සිකෝව චීනය පසුකරයි
චිලියේ කොවිඩ්-19 ආසාදිත අගය 90,638ක් වන අතර, මෙක්සිකෝවේ ආසාදිත අගය 84,627කි.
රාජ්‍ය වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (http://pubad.gov.lk/web/) හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (http://www.slbfe.lk/) වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එ
තොණ්ඩමන්ගේ දේහය අද කොටගල ලංකා කම්කරු කොංග්රස් මුලස්ථානයට
ආභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්රස් ම
මොස්කව් හි කොවිඩ් මරණ සංඛ්‍යාව සංශෝධනය කරයි
සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් ව
මීගහතැන්න නිවසක ගෑස් කාන්දුවකින් 3 දෙනෙකු රෝහලට
මීගහතැන්න ,පහළ හේවිස්ස තැපැල් කාර්යාලය අසල ඊයේ (29) රාත්‍රී 9.45ට පමණ නිවසක සිදුවු ගෑස් කාන්දුවක් හේතුවෙන් පිරිමි පුද
ට්‍රම්ප් සබඳතා අත්හැරීම ගැන අදහසක් නැතැයි WHO කියයි
’’ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහ
ආණ්ඩුව මහ මැතිවරණය ජයග්‍රහණය කිරිමෙන් පසු කඩිනමින් පළාත් සභා මැතිවරණය තියනවා
පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වා ආණ්ඩුව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා එය ද ජයග්
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66,835 ක් අත්අඩංගුවට
පසුගිය මාර්තු මස 20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 66,835 ක් අත්අඩංගුව
WHO සබඳතා කපා හැරීමේ ට්‍රම්ප්ගේ තීරණයට විරුද්ධයි
ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ සංගමය කියා සිටියේ, බෝවන රෝගයක් පැතිරීමෙන් අපව ආරක්ෂා කිරීමට ජාතික සීමාවන්ට හෝ දේශපාලන
කොවිඩ් රෝගීන්ගේ රුධිර සාම්පල වඳුරන් පැහැරගෙන
ඉන්දීය වඳුරන් රෝහලේ විද්‍යාගාර සහායකයා සපාකෑමට පැන, ඔහු අත වූ සාම්පල තුනක් සහිත නියැදි පෙට්ටිය පැහැරගෙන ගිහින්.
කොළඹ තැන් කීපයකට ජල කප්පාදුවක්
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙ
කොරෝනා වෛරසය පහව යනවා -ට්‍රම්ප් වහසිබස් කියද්දී 103,000 ඇමෙරිකාවට අහිමියි
’මාස්ක් හීනමානය’ නිසා මුඛ ආවරණයක් හෝ නොපළඳින ට්‍රම්ප්ගේ වගකීමෙන් තොර හැසිරීම හා ඒ හරහා ඔහු ජනතාවට දෙන ආදර්ශය, අද
කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් බ්‍රසීලය ස්පාඤ්ඥය පසුකරයි
බ්‍රසීල නායකයාගේ සහ ඔහුගේ රජයේ හැසිරීම ජනතාවට ආදර්ශයක් නොවීමෙන් අද බ්‍රසීලයට මේ ඛේදනීය ඉරණමට මුහුණ දීමට සිදුව ඇ

