මීගහතැන්න නිවසක ගෑස් කාන්දුවකින් 3 දෙනෙකු රෝහලට


මීගහතැන්න ,පහළ හේවිස්ස තැපැල් කාර්යාලය අසල ඊයේ (29) රාත්‍රී 9.45ට පමණ නිවසක සිදුවු ගෑස් කාන්දුවක් හේතුවෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් පිලිස්සුම් තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිගහතැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



Recommended Articles