ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා අභාවප්‍රාප්ත වේ By .. // 2020 මැයි 30 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් වන දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී ඇත. Facebook Twitter Google+ Recommended Articles