කොරෝනා වසංගතයෙන් කඩා වැටුණ ආර්ථිකය යථා තත්වයට පත් වන තෙක් ජනතාවට රුපියල් විසිදහයක මාසික දීමනාවක් ලබාදෙන බවත්, අග
Latest News
ඉන්දීය නාවිකයින් 77 දෙනෙකු දිවයිනට
විදේශීය නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නාවිකයන් 77 දෙනෙකු මුම්බායි නුවර සිට පැමිණෙන ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ
ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කරුණා අම්මාන්ව වහා අත්අඩංගුවට ගත යුතුයි
තමන් විසින්ම ත‍්‍රිවිධ හමුදාවේ දෙතුන්දාහක් මරා දමන්න නියෝග කළ බව ප‍්‍රසිද්ධියේ කියමින් පිළිගන්නා ලෝකයේ දරුණුම
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ශක්තිමන් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි
ජනාධිපතිවරයා කරගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ශ්‍ර
සිරකරුවන්ට ජංගම දුරකථන ලබා දීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්
සිරකරුවන්ට ජංගම දුරකථන ලබා දීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර ,වයඹ,සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
විදෙස්ගත ශ්‍රමිකයින් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට
විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,ඇමති ප්‍ර
ජනපති ඓතිහාසික ලංකාරාමය සහ ඉසුරුමුණිය වැද පුදා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට නිසි මග ගෙන යන ගමන කිසිවෙකුටත් වෙනතක හැරවිය නොහැකි බව අනුරාධපුර ඓතිහාසික ලං
මැතිවරණය සඳහා ඡාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්
අගෝස්තු මස පස් වනදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ඡාත්‍යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කි
ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමේ ත්‍රිපුද්ගල කමිටුවට පැමිණිලි භාර ගැනීම ලබන අඟහරුවාදා සිට
මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමි
ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 50 දෙනෙකු රැගත් ගුවන් යානයක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව Cරැදී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු , සිඩ්නි නුවර ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගු
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීම අගෝස්තු 6 වැනිදා
මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොම
රජරට විශ්වවිද්‍යාලයේ නිරෝධායන අධ්‍යයන කාලය හෙට සිට
නිරෝධායන අධ්‍යයන කාලයක් ලෙස සිසුන් නේවාසිකාගාරවලට කැඳවා හෙට (22) සිට රජරට විශ්වවිද්‍යාලයේ විභාග පැවැත්විමට ශ්‍ර
පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1498 ක් දක්වා ඉහළට
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 26 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගුවට
ඉකුත් ජුනි මස 06 වෙනිදා සිට දිවයින පුරා සිදුකරන ලද වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 6420 දෙනෙකු අත්අඩංගු
ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙමේ පිහිටපු ආණ්ඩුව ශක්තිමත් කරන මැතිවරණයක්
නිවැරදි නායකයින් නිවැරදි තැන සිටීම මත ලෝකයේ බලවත් රටවල නායකයින්ට වඩා නිවැරදිව සෘජු තීරණ ගැනීම හේතුවෙන් කොරෝනා ර
මාලදිවයිනේ සිට ලාංකිකයින් 225 දෙනෙකු දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 255 දෙනෙකු මාලේ ගුවන් තොටුපළේ සිට රැගෙන , ශ්
සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 773ක් දක්වා ඉහළට
කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට
මිගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවු මත්කුඩු ඡාවාරම
මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවූ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු බස්නාහිර පළාත් බුද්
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට දිනකට ඇතුළු විය හැක්කේ සංචාරක කණ්ඩායම් 50කට පමණයි
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය දිනකට නැරඹිය හැකි සංචාරක කණ්ඩායම් ප්‍රමාණය පනහකට සීමා කොට ඇති බවත් එම පිරිස්ද නි
දික්ඕවිට මුහුදේ ගිලී සිව්දෙනෙක් මරුට
අවුරුදු 14ක පිරිමි ළමයෙක්, අවුරුදු 16ක ගැහැණු දරුවෙක් හා අවුරුදු 20 හා 30 වයස්හි පසුවන කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්
උඩරට දුම්රිය මග යථා තත්ත්වයට
අඹේවෙල හා පට්ටිපොළ දුම්රිය ස්ථාන අතරදී මගී දුම්රියක් පීළී පැනීමකට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව පැවැ
බ්‍රිතාන්‍යයේ උද්‍යානයක පිහි ප්‍රහාරයක් - තිදෙනෙකු මරුට
ආරක්ෂක ආරංචි මාර්ග පවසා ඇත්තේ එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ලිබියානු ජාතිකයෙකු බවයි.
රු කෝටියකට කේරල ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 58 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කරච්චි දූපතේදී සිදුකළ ස
කාලසටහනෙන් බැහැරව එන ගුවන් යානා සඳහා ජනපති කාර්යාලයෙන් අවසර ගත යුතුයි
නියමිත කාල සටහනක් නොමැතිව මෙරටට පැමිණෙන ගුවන් යානා මෙහි පැමිණීමට පෙර ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති කමිටුවක්
ආසාදිතයන් වැඩි පරීක්ෂණ වැඩි නිසයි, මම පරීක්ෂණ අඩු කරන්න කීවා - ට්‍රම්ප්
ට්‍රම්ප් කොරෝනා පරීක්ෂණ මන්දගාමී කරන බව කීවත් ඔහුගේ පරිපාලන නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා තිබුණේ ට්‍රම්ප් පැහැදි
අඛණ්ඩව තෙවැනි දිනටත් ඉන්දියාව දෛනික කොවිඩ් රෝගීන්ගෙන් වාර්තා තබයි
පසුගිය සතියේ පමණක් නව ආසාදිතයන් 86,000ක් සමග ඉන්දියාවේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 4 සීමාවට. වෛරසය ආශ්‍රිත මරණ සංඛ්
කිලිනොච්චියේදී වැලි ජාවාරම්කරුවන් හා යුදහමුදාව ගැටෙයි - යුදහමුදා වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු මරුට
පළමුව වැලි ජවාරම්කරුවන් පිරිසක් විසින් යුදහමුදා සාමාජිකයින් යටකර වාහන වලින් පළා යාමට උත්සහ දරා ඇති අතර තවත් ජාව
ලොව පුරා 464,000ක් මිනිසුන් කොරෝනා නිසා ජීවිතක්ෂයට
ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිත සමස්ත අගය 8,768,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවට ගුවන් කෞතුකාගාරයක්
ශ්‍රී ලංකාවේ ගුවන් කෞතුකාගරයක් ඉදිකිරීමට යයි. මෙරට ගුවන් සේවාවේ ඉතිහාසය හා වර්තමානය දැක්වෙන පරිදි මෙම කෞතුකාගා

