ලීසිං සමාගම්වල අක්‍රමිකතා සෙවීමේ ත්‍රිපුද්ගල කමිටුවට පැමිණිලි භාර ගැනීම ලබන අඟහරුවාදා සිට


මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල අක්‍රමිකතා සහ නීති විරෝධි ක්‍රියා සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවට මහජන අදහස් යෝජනා සහ පැමිණිලි ලබා ගැනීම ලබන අඟහරුවාදා සිට ආරම්භ වේ.

ඉදිරිපත් කරන මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි ශ්‍රී ලංකා මහ බැංකුව, කොළඹ 01 යන ලිපිනයට ඉදිරිපත් කළ හැකි​ය.

පැමිණිලි අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ඊමේල් ගිණුමක් සහ දුරකතන අංකයක් ද හඳුන්වාදීමට නියමිතය.



Recommended Articles