දික්ඕවිට මුහුදේ ගිලී සිව්දෙනෙක් මරුට


දික්ඕවිට මුහුදේ දිය නාමින් සිටි සිටි සිව්දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

අවුරුදු 14ක පිරිමි ළමයෙක්, අවුරුදු 16ක ගැහැණු දරුවෙක් හා අවුරුදු 20 හා 30 වයස්හි පසුවන කාන්තාවන් දෙදෙනෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ සවස මෙම අනතුර සිදුව තිබේ. 



Recommended Articles