දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
Latest News
ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආ
විදුලි සේවකයන්ගේ වරප්‍රසාද හා අයිතිවාසිකම් සුරක්ෂිතයි
විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලට අදාලව වෘත්තීය සමිති නියෝජිතයින් සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයක
බැටරි සහිත සූර්ය පද්ධති සඳහා විදුලි ඒකකයට රු. 45.8ක ඉහළ මිලක්
වහල මත සවිකරණ සූර්ය බලශක්ති ප්‍රභවයන් ස්ථාපති කිරීමේදී ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) සඳහා කාල පාදක
වතු කම්කරු වැටුප් වැඩි කිරීම ගැන සාකච්ඡාවක්
යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අ
මොනරාගල බඩ ඉරිඟු ව්‍යාප්ත කරන්න බීජ ටොන් 26ක්
2025/26 මහ කන්නයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇතැයි මොනරාගල සහකාර කෘෂිකර්ම අධ්
මරදානේ සිට හැටන් හරහා වැලිමඩ දක්වා මත්ද්‍රව්‍ය බෙදා හරින ජාවාරමක්
මරදානේ සිට හැටන් හරහා වැලිමඩ දක්වා ත්‍රීරෝද රථයකින් ගංජා, හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි තරුණ
හිටපු ජනපති මෛත්‍රී අද අල්ලස් කොමිසමට
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුණි.
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
මෙතෙක් හමුවු පතොරම් ප්‍රමාණය දෙදහසකට ආසන්නයි. පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් තව දුරටත්. හමුවු ජිව පතොරම් අතර T 5
කාන්තා ලෝක කුසලානයේ පෙරමුණ ඔස්ට්‍රේලියාවට
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩා
හමාස් යටතේ සිටි ඊශ්රායෙල ප්‍රාණ ඇපකරුවන්ට නිදහස
හමාස් සංවිධානය යටතේ ගාසා තීරයේ වසර දෙකකට වැඩි කාලයක් සිරගතව සිටි ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම දැන් ඊශ්‍රායලයට පැමිණ ඇ
සෞඛ්‍ය ඇමති නලින්දට සභාපති ධුරයක්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද(13දා) පෙරවරුවේ කොළඹ දී ආරම්භ
සජබ හා එජාප දීගය ගැන පලනි වෙන අදහසක් කියයි
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක පක්ෂයක් ලෙස එක් කිරිමට සාකච්ඡා පැවැත්වූද එම සාකච්ඡා කිසි දිනක සාර්ථක නොව
රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන්වලට බාධා
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන
රජයක කාර්ය රැකියාදීම නෙමෙයි
අපේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි, ආර්ථික ප්රජාතන්ත්රවාදය. ඒ කියන්නේ රටේ හැම පුරවැසියෙකුම ආර්ථිකයට සම්බන්
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ
ගල්කිස්ස කොස්තාපල්ට ඇප
ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් හා නීතීඥවරයෙක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුව
නව අතිරේක සිවිල් අභියාචන මහාධිකරණයක්
කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතාගේ උප
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතුයායම අලංකාර ව
තරුණයින් තිදෙනෙක් දිය ඇල්ලකින් පහළට වැටෙයි, අයෙක් මරුට
කන්දේනුවර පොලිස් වසමේ නලයගර් ඇල්ල නැරඹීමට ගිය තරුණයින් තිදෙනෙකු ඇල්ලෙන් පහළට වැටීමෙන් එක්පුද්ගලයෙකු මියගොස් අ
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
ගල්කිස්ස අධිකරණ භූමියේ ඇතිවූ සිදුවීමේදී පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග ක
බිත්තරයක් රු. 18ට දෙන්න බෑ
කිකිළියෙක් හෝ නොමැතිව සුලු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් යැයි කියාගන්නා ඊනියා සංවිධානයක නිළධාරීන් ලෙසින්
ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා හා ලංකාව අතර රාජ්‍යතාත්ත්‍රික සබඳතා අරඹයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා ත
නාරම්මල අනතුරකින් දෙදෙනෙක් මරුට
නාරම්මල හොරොම්බාව මාවී ඇල මාර්ගයේ අලහිටියාට ප්‍රදේශයේ දී අද 12 උදෑසන 05.45 ට පමණ මාවී ඇල දෙස සිට නාරම්මල දෙසට ධාවනය කර
පොහොට්ටු මන්ත්‍රි ගංජා එක්ක අල්ලයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්‍රෑම් 9 ක් සමග 11 වෙනිදා රාත්‍රි
විදුලිබිල වැඩි කළොත් ඊට එරෙහිව ජනතාව සමග පාරට බහිනවා
විදුලිබිල ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කළහොත් ජනතාව ඊට එරෙහිව ජනතාව සමග උද්ඝෝෂණයක නිරත වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේ
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
මාලිමා රජය පත් කිරීම සඳහා ඡන්දය භාවිත කළ ඇතැම් පිරිස් මේ වන විට රජයෙන් ඈත් වෙමින් සිටින බවත් රජයේ වැඩපිළිවෙළ පිළි
පොලිස් නිලධාරියෙක් නීතිඥවරයෙකුට පහරදුන් සිද්ධියේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරන්න
ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ පරිශ්
මොරගහකන්ද ජලාශයෙන් ජීව උණ්ඩ තවත් සොයා ගනියි
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානයට පහලින් හමුවු ජීව පතොරම් වලට අමතරව පොලිසිය සිදුකල වැඩිදුර මෙහෙයුමක දි අද (1
කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (12දා) පැවැත්වේ.

