පොලිස් නිලධාරියෙක් නීතිඥවරයෙකුට පහරදුන් සිද්ධියේ සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කරන්න


ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පොලිස් නිලධාරියෙක් නීතීඥවරයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ පරිශ්‍රයේ ඇති සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පසුගියදා ඇති වූ මෙම සිද්ධියෙන් පසු අදාළ පොලිස් නිලධාරියා හෙට (13දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙට නියෝගය කළේය.



Recommended Articles