කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට


2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (12දා) පැවැත්වේ.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ ඔස්ට්‍රේලියාව දෙවන ස්ථානයේ සහ ඉන්දියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි. 

පළමු ස්ථානයේ එංගලන්තය පසුවන්නේය. 



Recommended Articles