මුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා නමැති 36 හැවරිදි පුද්ගලයෙක් ගනේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙ
Latest News
දිළිඳුකම පිටුදකිමින් අඩු අදායම්ලාභීන්ට රැකියා ප්‍රධානය සැප්තැම්බර් 02 ඇරඹේ
රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථ
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වෙයි
තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3018ක් දක්වා ඉහලට.
සා.පෙළ සඳහා අයදුම් කිරීමට තවත් සහන කාලයක්
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට තවත් සතියක කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්ත
රු.5000 ව්‍යාජ නෝට්ටු 200ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
නීතිවිරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටි රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම්
ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති වරයාගේ වැඩ තහනම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල
පක්ෂයේ කාර්යභාරය හොඳින් සිදු කරනවා - සජිත්
සමගි ජන බලවේගය තුළින් විපක්ෂයේ කාර්යභාරය ඉටු කර ජනතා ආශිර්වාදයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම තමා අරමුණ බවත්රටේ පළමු වත
තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3017 දක්වා ඉහළ ගොස් තිබේ.
මාතලේ හිටපු නගරාධිපතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට පියවර
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් සේවය තාවකාලිකව අත්හිටවු මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා විසින් නිල කැ
විගමණික ශ්‍රමිකයින් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවිමට පියවර
කොරෝනා වසංගතයෙන් පසු මෙරටට පැමිණි විගමණික ශ්‍රමිකයින් පිළිබඳව නිවැරදි තොරතුරු මේ වන විටත් නොමැති බැවින් එම තොර
ස්ථිර ප්රතිපත්තියක සිට ජීවන වියදම පහත හෙළනවා
ඉදිරියට තැබූ පියවර පස්සට නොගෙන, ගත් තීරණ ස්ථිර ප්රතිපත්තියක සිට ක්‍රියාත්මක කර ජීවන වියදම පහත හෙළන බව ජනාධිපති
පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ
වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ
අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩ දොරටුව කඩාගෙන රථයක් ධාවනය කළ සැකකරු රිමාන්ඩ්
අපරික්ෂාකාරී ලෙස රථයක් ධාවනය කරමින්අස්ගිරි මහා විහාරයේ ප්‍රධාන වාහල්කඩගේට්ටුව කඩා ගෙනගොස්එහි ආරක්ෂාවට සිටි ක
මකුණෝ සැප ගන්න දඹුල්ල රෝහල
දඹුල්ල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට දිවා රාත්‍රී දෙකෙහිම මකුණොන්ගේ ප්‍රහාරයකට ලක් වීම නිස
මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 ක් කොටුවෙයි
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 400 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සම්පායෝ ඇතුළු තිදෙනෙකුට ඇප
මිගමුව බන්ධනාගාරයේ පොලිස අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ තවත් තුන් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇ
තවත් ආසාදිතයින් තිදෙනෙක්
තවත් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3015 ක් දක්වා ඉහල ගොස් ඇත.
ඩුබායි සිට කටුනායකට නීතිවිරෝධී ලෙස එවූ දුම්වැටි තොගය
රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් දහසක් (1,70,40,000 ) ක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් මසා නිම කළ ඇදුම් බව
මුහමාලෙයි තල්ගස් වනයක ගින්නක්
යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පිහිටි තල්ගස් වනාන්තරයක ඇති වූ ගින්නක් හේතුවෙන් තල්ගස් විශාල ප්‍රමාණයක් ගින්නෙන් වි
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව උද්‍යාන අලංකරණයට ආදර්ශ කෘෂි වගා සැලැස්මක්
වගාවට නැඹුරුවක් ඇති කරන ආකෘතියක් සහිතව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිර පරිශ්‍රය නවීකරණය කිරීමේ වැඩපිළිවෙ
සංචාරක ආයෝජන භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කෙරේ
මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය, කොළඹ වරාය සහ කටුනායක ගුවන් තොටුපළ ඒකාබද්ධ කරගනිමින් සංචාරක, භාණ්ඩ හුවමාරු සහ
තවත් ආසාදිතයින් 8 දෙනෙකු සුවය ලබයි
කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයන් 8 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී පුපුරණ ද්‍රව්‍ය සහ දේශීය ගිනිඅවි අත්අඩංගුවට
නාවික හමුදාව පසුගිය සතිය තුල ස්ථාන දෙකක සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කටයුතු සඳහා යොදා ගනු ලබන ප
අගමැති සංස්කෘතික අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවක
මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍යව පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැග
රුපියල් ලක්ෂ 35 අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථ
යාපනය රෝහලේ සිවුවන මහලෙන් ඇදවැටී කාන්තාවක් මියයයි
යාපනය ශික්ෂණ රෝහලේ ගොඩනැගිල්ලක සිවුවන මහලේ සිට බිමට වැටීමෙන් කාන්තාවක් ඊයේ (30) දින මියගොස් ඇති බවට යාපනය පොලීසිය
කුමන රක්ෂිතයෙන් ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා කිහිපයක් හමුවෙයි
කුමන රක්ෂිත වනාන්තරයේ සිදු කළ ගවේෂණයකදි බුදු පටුන්ගල ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක ශෛලමය අයුරින් නෙළා තිබෙන හිටි
කළුතර බන්ධනාගාරයෙන් පලාගිය සැකකරු මාසෙකට පසු අත්අඩංගුවට
කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පලාගොස් සැඟවී සිටි පාතකඩ අගුලුවා නැමැත්තා කළුතර නාගොඩ මහ රෝහල පිටුපස දී (31) අත්අඩං
ජනපතිට වඩා බලයක් කොමිසන් සභාවලට තියෙනවා - ජි එල් පිරිස්
තමන් ඡන්දය ලබාදී බලයට පත්කරන නායකයාගේ පාලනය සම්බන්ධව තෘප්තියක් නොමැති නම් ඊළඟ වතාවේ ඔහු පරාජය කිරීමේ හැකියාව ජන
බන්ධනාගාරයේ සිට පොඩි ලැසි මෙහෙයවනු ලබන කුඩු ජාවාරමක් වටලයි
මෙරට ප්‍රබල පාතාල කණ්ඩායම් නායකයකු වන පොඩි ලැසි නමැත්තා බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මහා කුඩු ජාවාරමක් වටලා මත

