මුඛ ආවරණය තුල හෙරොයින් සඟවාගෙන ගිය හුරුබුහුටියා නමැති 36 හැවරිදි පුද්ගලයෙක් ගනේමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් පිරවූ කුඩා මලු 7ක් මෙලෙස මුව ආවරණය තුල තිබී සොයාගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ.