පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරු වේ


වයඹ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධූරයෙහි අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ රාජා කොල්ලුරේ මහතා ජනාධිපතිතුමා ඉදිරියේ සිය ධූරයේ දිවුරුම් දුන්නේය.



Recommended Articles