සා.පෙළ සඳහා අයදුම් කිරීමට තවත් සහන කාලයක්


2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට තවත් සතියක කාලයක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි.

පුද්ගලික අයදුම්කරුවන්ගෙන් සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් නොලැබීම හේතුවෙන් අයදුම්පත් බාර ගන්නා කාලය දීර්ඝ කර තිබේ.



Recommended Articles