ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 83ක් අත්අඩංගුවට


ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 596ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇඳිරි නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 76කි.



Recommended Articles