අද රාත්‍රී 10 සිට මැනිං වෙළඳපොළ වැසෙයි


අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා මැනිං වෙළඳපොළ වසා තැබෙන බව  එහි සේවක සංගමය නිවේදනය කරයි.

පොලීසියෙන් ලද උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles