ගතවු පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 83 දෙනෙකු පොලසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Latest News
ස්පාඤ්ඤය කොවිඩ් ආසාදන මිලියනයේ සීමාව පසුකර යයි
ලොව කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ 6 වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට පසුපසින් ප්රං
මහ බැංකු පොලී අනුපාතික පවතින මට්ටමේ රඳවා ගනී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේ
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ 186ක් සුවය ලබයි
මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාප
කොළඹ පොලිස් බල ප්‍රදේශ 5කට පොලිස් ඇඳිරි නීතිය
මට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරි
චෙක් නියෝජ්‍ය අගමැතිත් කොවිඩ් සඳහා ධනාත්මකයි
රෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි
පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව ක
යුරෝපයේ දැඩි කොරෝනා පියවරයන් අයර්ලන්තය ගනී
නව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාසල්, ළමා
ග්‍රීසිය වසංගත ආරම්භයේ සිට වැඩිම දෛනික ආසාදන දකී
ග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසා
ජර්මානු සෞඛ්‍ය ඇමතිත් කොවිඩ්-19 ආසාදිත වෙලා
මේ වනවිට ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනුවත් කර ඇති බව ඔහුගේ කාර
ලොවපුරා කොවිඩ් මරණ 1,130,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 41,000,000ක් පසුකර ඇති අතර, වසංගතයේ පළමු රැල්ල සාර්ථකව මැඬලූ චෙක් ජනරජ
කුරුණෑගල ශික්ෂණ රෝහලේ තවත් සේවකයෙකුට කොවිඩ්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද ක
මාතලේ ඩොලමයිට් නිධියේ ඩොලමයිට් ඉන්සි සමාගමට අලෙවි කරයි
මාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ඩොලමයිට් නිධිය තුළින් ලබා ගන්නා ඩොලමයිට්, සිමෙන්ති නි
කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැදවූ මෝටර් රථයට පැන සැමියා දිවි නසා ගනී
කෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා අද (21දා)
ඥානසාර හිමිට අධිචෝදනා පත්‍ර භාරදෙයි
කූරගල රජමහා විහාරයේ කළ ප්‍රකාශයකින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාස වලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධානය
මිනුවන්ගොඩ පොකුරෙන් තවත් ආසාදිතයන් 57 - සමස්තය 2500 ඉක්මවයි
මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන
19යේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සිතා බැලිය යුතුයි
ආර්ථික, සමාජීය, දේශපාලනමය වශයෙන් මෙරට කඩා වැටීම් සමඟ රට ඉදිරියට ගෙන යාමට පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ 19
නව ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් විමසයි
ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙ
කළුතර ගම් කිහිපයක් හුදකලා කරයි
කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.
ඇඳිරිනීතිය ඇති ප්‍රදේශවල විභාග පැවැත්වීම ගැන නිවේදනයක්
ඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂ
ස්වයං නිරෝධායනයට යොමු කළ සිටි පුද්ගලයෙකු මියයයි
නිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්
නීතිවිරෝධිව ධිවර කර්මාන්තයේ නිරතවු 38 අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ
අද රාත්‍රී 10 සිට මැනිං වෙළඳපොළ වැසෙයි
අද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා මැනිං වෙළඳපොළ වසා තැබෙන බව එහි සේවක සංගමය නිවේදනය කරයි.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කල් දැමේ
2020 ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කෝවි
ඇඳිරි නීතිය තිබියදි ගම්පහ දිස්ත්‍රික්කයේ වාහන ධාවනයට බාධාවක් නෑ
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කිරිමට බාධාවක් නොවන බව පොලිස් මාධ්
කහතුඩුව ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දෙවැනි ආසාධිතයා වාර්ථා වෙයි
කහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ දෙවෙනි කොරෝනා ආසාධිත රෝගියා අද 21 වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්
තවත් කෝවිඩ් ආසාදිතයින් 109ක්
කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 109 දෙනෙකු හදුනා ගෙන තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාල සේවාවන් ලබාගැනිමට දුරකථන අංක
ආගමන හා විගමන දෙපාර්තමේන්තු සියලු කාර්යාලවලට දිනයක් වෙන්කර නොගෙන පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළු
කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළේ 4කට කෝවිඩ්
කොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.
මදූෂ්ගේ ඝාතන සිද්ධිය ගොතන ලද්දක් - මදූෂ්ගේ නීතිඥයා කියයි
මගේ සේවාදායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අද වන විට නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කර ඇති දේ ව්‍යාජ ප්‍රබන්

