ආසාදිතයින් 562කට පුර්ණ සුවය


තවත් කොවිඩ් ආසාදිතයින් 562කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 36,717 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

 



Recommended Articles