කොවිඩ් ආසාදිතයින් 311ක්


අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 311 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම ආසාදිතයින්ගෙන් 83 දෙනෙක් බන්ධනාගාර පොකුර ආශ්‍රිතව වාර්තා වී ඇති අතර, 228ක් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 44,167ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 



Recommended Articles