ආසාදිතයින් 826 දෙනෙකුට පුර්ණ සුවය


අද (01) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට සමස්ත සුවය ලැබු ආසාදිතයින් ගණන 36,155ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 



Recommended Articles