සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8 දෙනෙකුට කොවිඩ්


සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද වාර්තා වේ.

 



Recommended Articles