තවත් කොවිඩ් ආසාදිතයින් 350ක් වාර්තා වෙයි. ඔවුන් සියලු දෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි
Latest News
බුරවි සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට
බුරවි සුළි කුණාටුව දිවයිනෙන් බැහැරට ගමන් කරමින් පවතින බවත් එම හේතුවෙන් සුළිකුණාටුවෙන් ගොඩබිමට සිදුවිය හැකි බලප
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වනජිවි ගැටලු සොයා බලා වාර්තා කිරිමට විශේෂ කමිටුවක්
පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ වනජීවී හා වන සංරක්ෂණ අංශයන්ට අදාළව මතුව ඇති ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා කඩිනමින්
රුපියල් කෝටි තුනකට අධික කහ තොගයක් යුද හමුදා භාරයට
සුළු අපනයන බෝග ආනයන හා ප්‍රති අපනයන කිරීම තහනම් කිරීමට රජය පියවර ගැනීමත් සමඟ මෙරටට නීති විරෝධී අයුරින් ආනයනය කළ
ජල සම්පාදන මණ්ඩලයේ ඉවත් කර ඇති වාහන නිරීක්ෂණය කරයි
රජයේ ආයතනවලට නව රථ වාහන මිලදී ගැනීම් සිදු නොකර, තිබෙන සම්පත් යළි ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙල යටතේ ජල සම්පාදන අම
පානදුර දකුණ පොලිසියේ සියලුම නිලධාරීන්ට PCR පරික්ෂණ
පානදුර දකුණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම පොලිස් නිලධාරීන් ඊයේ ( 2 ) පි සි ආර් පරීක්ෂණයට යොමු කළ බව පානදු
“බුරවි” නිසා උතුරු සහ නැගෙනහිර පවුල් 3575 කට බලපෑම්
“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවුල් 3,575 කට අයත් පුද්ගලයන් 12,252 ක් ආපදා තත්ත්වයට පත්ව ඇත
අ.පො.ස සාමාන්‍ය පෙළ මාර්තු මසදී?
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු මාසය තුළ පැවැත්වීමට කටයුතු සකසමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් සද
මහර බන්ධනාගාර සිද්ධියට 26කගේ ප්‍රකාශ ලබාගනියි
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26කගේ ප
තවත් ආසාදිතයින් 728කට පූර්ණ සුවය
කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 728 පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
“බුරවි“ සුළි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට
“බුරවි“ සුළි කුණාටුව මේ වන විට මන්නාරම සහ පූනරින් අතර වෙරළට ආසන්නයෙන් පවතින අතර එය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන්
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ධුරයට කුෂානි රෝහණධිර පත්වෙයි
නීතිඥ කුෂානි රෝහණධිර මහත්මිය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට පත් කර තිබේ.
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී
බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් ඊයේ 02 සිට මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික
ඕමානයේ සිට පැමිණි පිරිසක් PCR කරන්න මුදල් නෑ කියයි
ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් වෙත පී.සී.ආර්. පරීක්ෂණ කිරීම
බදුල්ල - බිබිල මාර්ගයට පස්කදු කඩා වැටිමෙන් ගමනාගමනයට බාධා
ඌව පළාතට මේ දිනවල සවස් කාලයේ පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල - බිබිල A 5 මාර්ගයට ගල් හා පස් කදුකඩා වැටී නිතර අවහිර වෙ
ක්ලේමෝ බෝම්බයක් රැගෙන යද්දි කිලිනොච්චියේදී දෙදෙනෙක් අත්ඩංගුවට
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්රතිසංවිධාන නායකයෙකු වූ ගොපිනාදන් නොහොත් ගෝපිගේ මව යැයි සැකකෙරෙන කානත්වකට ලබා දීම සඳහා
මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවත් කෙරේ
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ තිබේ.
රාගම රෝහලින් පැන ගිය රැඳවියා අත්අඩංගුවට
රාගම ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැන ගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට
2024 දීත් ජනපති තරගයට සූදානම් බව ට්‍රම්ප් කියලා
’’එය පුදුම සහගත වසර හතරක්. අපි තවත් අවුරුදු හතරක් කරන්න උත්සාහ කරනවා. නැතිනම් අවුරුදු හතරකින් මම ඔබව හමුවෙන්නම්’
රාගම රෝහලේ ප්‍රතිකාර ලබන රැඳවියෙක් පළා යයි
මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳ
අටලුගම කොවිඩ් ආසාදිතයෙක් PHIගේ මුහුණට කෙළ ගසයි
අදාළ රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මහජන සෞඛය පරීක්ෂකවරයාගෙන් මුහුණට කෙළ ගැසීමක් වාර්තා වෙනව
පෘතුගාල සෞඛ්‍ය අධිකාරි ප්රධානියාත් ආසාදිත වෙලාලු
වසංගතය පිළිබඳ දිනපතා යාවත්කාලීන කිරීම් කළ ඇය හුදකලා වීම නිසා, ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවද අවලංගු කර ඇති අතර, ඇ
බුරවිගේ බලපෑම ඉදිරි පැය කිහිපය තුළදී අඩුවෙයි
ඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල
ඉතාලියේ කොවිඩ් එන්නත් කිරීම් 2021 මුල නොමිලේම
සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවත්, විවිධ සමාගම්වලින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන
ෆයිසර් එන්නත හදිසි භාවිතය සඳහා සමලෝචනයට - WHO
මෙම සමාලෝචනයෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය මෙම එන්නත වෙත ලැබුණොත්, ෆයිසර් එන්නත ජාතික වශයෙන් භාවිතය සඳහා බල
කොවිඩ් පිළිබඳ UN හි විශේෂ සැසිවාරයට චීනය සූදානමින්
බොහෝ පාර්ශ්වකරුවන්ට වසංගතයට එරෙහිව සටන් කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, මෙතෙක් ගෝලීය ප්‍රතිචාරය පිළිබිඹ
කොවිඩ් එන්නත් ලබන සතිය තුළ ඇරඹීමට නියෝග -පූටින්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ගුරු වෘත්තිකයන් මෙම මාත්‍රාව මුලින්ම ලබා
හිටපු ප්‍රංශ ජනාධිපති වැලරි ගිස්කාර්ඩ් කොවිඩ්වලට බිලි
ප්‍රංශ සමාජය නවීකරණය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වන අතර, අන්‍යෝන්‍ය එකඟතාවයෙන් දික්කසාදයට අවසර දීම සහ ගබ්සාව නීති
ලොව පුරා කොවිඩ් මරණ 1,490,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 64,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑ
කොවිඩ් ආසාදිත මරණ දෙකක්
තවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

