කොවිඩ් ආසාදිතයින් 257ක්


අද (20) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 257ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 79,194කි.

 



Recommended Articles