සහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්ති සඳහා සහභාගි වූ තරුණියක් අත්අඩංගුවට


සහරාන්ගේ අන්තවාදී ත්‍රස්ත පුහුණු පන්ති සඳහා සහභාගි වූ තරුණියක් TID අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඇය මාවනැල්ලේ පදිංචි 24 හැවිරිදි තරුණියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ​ය.



Recommended Articles