රු.කෝටි 2ක හෙරෝයින් තොගයක් STF අත්අඩංගුවට


රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 2ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රාජගිරිය ප්‍රදේශයෙනි.



Recommended Articles