බත්තරමුල්ල වැඩිහිටි නිවාසයකින් කොවිඩ් ආසාදිතයින් 58ක්


බත්තරමුල්ලේ ආසාදිතයින් වැඩිවීමට හේතුව එම ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයකින් ආසාදිතයින් හමුවීම බව සෞඛ්‍ය අංශ පවසයි.

එම වැඩිහිටි නිවාසයෙන් ආසාදිතයින් 58 දෙනෙකු හමුවූ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.
 



Recommended Articles