කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පහත සඳහන් ප්‍රදේශ හෙට උදෑසන 5.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරීමට තීරණය කර ඇත.
Latest News
තවත් 535කට පූර්ණ සුවය
තවත් 535 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
මුලතිව්හි කැලෑවකින් හමුවූ මිනිස් ඇටසැකිලි ස්ථානයේ අධිකරණ නියෝගයෙන් කැනීම් අරඹයි
මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් බලප්‍රදේශයේ නාවල්කාඩු ප්‍රදේශයේ අතහැරදමා තිබූ ඉඩමක තිබී සොයාගත් මිනිස් ඇටසැකිලි
සුරකිමු ගංඟා වැඩසටහන පෙබරවාරි 02දා ඇරඹේ
රටේ සමස්ත ගංඟා පද්ධතියට ඇතුළත් ගංඟා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංඟා ව
පූජාපිටිය කොස්කොටේට දැඩි සංචරණ සීමා
පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොල ග්‍රාම නිළධාරි වසමේ කොස්කොටේ ජනපදයෙන් අද (03 දා) කොවිඩ් 19 වෛරස
ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදය විසඳීමට රජය මැදිහත් වෙයි
ජනාධිපතිවරණයට පෙර ග්‍රාමීය දිළිඳු ජනතාව රජයෙන් ඉල්ලා සිටි පරිදි ඔවුන් සිරවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය විසඳ
ගිරිඋල්ලේ ගම් 02ක් වසා දමයි
ඉකුත් 31 වන දින පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශ අයත් මුම්මාන සහ වෑත්තෑව යන ග්‍රාමසේවා වසම්වලන් අහඹුලෙස තෝරාගත් ප
වටවල ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළ
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව අඹ
මධ්‍යම පළාතේ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2000 ක් දක්වා ඉහළට
මධ්‍යම පළාතේ කොවිඩ් 19 නව ආසාදිතයින් සංඛ්‍යාව 59 ක් වාර්තා වීමත් සමග අද 03 පෙරවරු 6.00 වන විට ආසාදිතයින් සංඛ්‍යාව 2026 ක් ද
ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව
නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය
සබරගමුවේ විශ්‍රාම ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරු යළි සේවයට
කෑගල්ල අරණායක ප්‍රදේශයෙන් 02දා වාර්තා වු කොවිඩි මරණයත් සමඟ කැගල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරසය අසාදනය විමෙන් ප
ඉතාලියේ සිට පැමිණ නිරෝධානය වෙමින් සිටි කාන්තාවක් මරුට
ඉතාලියේ මිලාන් නුවර සිට ඉකුත් 17 දා ලංකාවට ගොස් රජයේ නිරෝධායන නීතීන්ට යටත්ව මහනුවර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි ත
කොටදෙණියාව කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතිකයෙක් ජිවිතක්ෂයට
කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට ප
මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සේවකයන් රාජකාරියෙන් ඉවත් වෙයි
මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේසියලු සේවකයින්අද (03) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත් වී සි
දකුණේ කොවිඩ් ආසාදිත රෝගින් ගණන 1104ක් දක්වා ඉහළට
දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1104 දක්වා වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කා
කොවිඩ් සටන අවසන් වනතුරු චීනයේ සහාය ලෝකය වෙත
සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරිය හැකි එන්නත් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා චීනය ඖෂධ සහ එන්නත් පිළිබඳ පර්යේෂණ හා ස
නෝර්වේ නායයෑමක් නිසා ජීවිත හානි සහ අතුරුදන් වීම්
පළමු මළ සිරුර සිකුරාදා ගුවන් සෝදිසි කිරීමකින් පසුව සොයාගෙන තිබුණු අතර, පොලිස් ප්‍රධානී ඉඩා මෙල්බෝ කියා සිටියේ මු
ඉන්දියාවට කොවිඩ් එන්නත් වැඩසටහන ඇරඹීමට සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නත මගපාදයි
අවම වශයෙන් ඉන්දියාව තවත් එන්නත් තුනක් අනුමත කිරීමට බලා සිටින බව ජාවඩෙකර් පැවසීය. එහිදී දේශීය සමාගමක් වන භාරත් බය
චීනයේ සීනෝෆාම් එන්නත එරට ජනතාවට නොමිලේ
සීනෝෆාම් සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පර
හදිසි තත්ත්වයක් ජපානයේ ආණ්ඩුකාරවරු ඉල්ලා සිටිති
හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර රජය සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කළ යුතු බව ආර්ථික පුනර්ජීවන අමාත්‍ය නිෂ
බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේදය වියට්නාමයෙන් වාර්තා වේ
වියට්නාමය ලෝකයේ කොවිඩ්-19 වසංගතය සැබෑ ලෙසම ජයගත් රටක් ලෙස ප්‍රකට අතර, කතාවෙන් නොව ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට එරට
ද.කොරියාව රට පුරා රැස්වීම් සීමා දැඩි කිරීමට පියවර ගනී
ජනවාරි 17දා දක්වා දකුණු කොරියානුවන් 5 දෙනෙකුට වැඩි පිරිසක් එක්රැස් කිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙ
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී මුඛ ආවරණ අනිවාර්ය වෙයි
පසුගිය වසරේදී බොහෝ සංචාරකයින්ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශසීමා වසා දමා දැඩි අගුලු දැමීමෙන් ඔස්ට්‍රේලියාව
ඇමෙරිකානු කොවිඩ් මරණ 350,000 ආසන්නයට ඇවිත්
පුරෝකථනය කළ එක් ආකෘතියක් මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරි සති හතර තුළ කොවිඩ්-19 ආසාදිතව ඇමෙරිකානුවන් තවත් 115,000ක් පමණ
ලොව පුරා කොවිඩ් මරණ 1,835,000ක සීමාවට එයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 84,500,000ක් පසුකර ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ
අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් පෙබරවාරි සිට ස්ථාවර මිලකට
හාල්,පිටි, සීනි, පරිප්පු, ටින් මාළු, හාල්මැස්සන්, ළුෑණු, අර්තාපල්, බිත්තර හා කුකුල් මස් වැනි අත්‍යාවශ්‍ය අහාර ද්‍රව
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුරු 40000 ඉක්මවයි
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවා තිබේ.
කොවිඩ් මරණ 3ක්
තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයින් 311ක්
අද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 311 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයින් 562කට පුර්ණ සුවය
තවත් කොවිඩ් ආසාදිතයින් 562කු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

