පාස්කු ප්‍රහාරයට සම්බන්ධව තවත් අයෙක් අත්අඩංගුවට


ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී ඊයේ (21) දිනයේ ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි සැකකරු සතුව තිබි රු.ලක්ෂ 27ක් මුදලක්ද සොයාගෙන ඇති අතර අදාළ පුද්ගලයාගේ වයස අවු.42කි.

 



Recommended Articles