ඊයේ PCR පරීක්ෂණ 6,800 ක්


ඊයේ මෙරට තුළ PCR පරීක්ෂණ 6,832 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 90,200 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර.ඉන් ආසාදිතයින් 86,759 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්.

 



Recommended Articles