විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය
Latest News
තවත් ආසාදිතයින් 190ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 190 දෙනෙකු අද හඳුනාගෙන තිබේ.
කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය
කටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය ස
කොවිෂීල්ඩ් එන්නත දෙන්න රු 1000ක අල්ලස් ගත් CMC අනියුක්ත සේවකයෙක් අල්ලයි
මරදානේ කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේදී අල්ලස් ගන්නා බවට වාර්තා වූ තොරතුරකට අනුව බස්නාහිර බුද්ධි කොට්ඨාසයට ලද තොරතුර
ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
448 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 448 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
බස් රථයක් පෙරළි 12 දෙනෙකුට තුවාල
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් අද පෙ.ව. 9.00 ට පමණ ඇල්ල - හල්පේ ( ආරුක්තු පාලමට හ
හෙට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි
මධ්‍යම, සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක
“දැයට එළිය” විදුලි වැඩසටහන ඇරඹේ
විදුලි බල පහසුකම් නැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන අද (06) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය
බදුල්ල මහ රෝහලේ කොවිඩ් පොකුර 34ක් දක්වා ඉහළට
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක් ද කොවිඩ් 19 ආසාදිතයෙක් බව අද (6) ලැබුණ පී.සී. ආර් . වාර්තාවලින් අ
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේත් කොවිඩ් ආසාදිතයින්
ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවත් එම අසාදිතයින් මේ වන විට නිරෝධායන ප
බීමත්ව රිය පැදවූ අයෙක් පුද්ගලයන් 4ක් අනතුරට ලක්කරයි
අද උදෑසන 5.45ට පමණ වැල්ලවත්ත පොලිස් වසමේ මුහුදු මාර්ගයේ බීමත්ව රිය පැදවූ අයෙක් විසින් පුද්ගලයන් සිව් දෙනෙකු හප්පා
අද කාලගුණය
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවේ.
මට මුලින් එන්නත කියන දේ අත්හරින්න - WHO ප්‍රධානියා
’’මෙතෙක් ලබා දී ඇති එන්නත් මාත්‍රාව මිලියන 225න් අතිමහත් බහුතරය පොහොසත් හා එන්නත් නිපදවන රටවල් අතළොස්සක් තුළ පවති
ෆ්‍රැන්සිස් පාප් තුමන් ඉරාකය වෙත ඓතිහාසික සංචාරයක
පාප්තුමාගේ පළමු සංචාරය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී රටේ ඉහළ පෙළේ දේශපාලන හා ආගමික නායකයන් සමග හමුවීම්ද සිදුවනු ඇ
නාසා රෝවරය අඟහරු මත පළමු ධාවනයේ දසුන් ලැබේ
පර්සෙවරන්ස් රෝවයේ මෙම ධාවන උත්සාහය සිදුවූ ආකාරය විදහා දැක්වෙමින්, අඟහරු පෘෂ්ඨය මත එම රෝවරයේ රෝද සලකුණු දැක්වෙන ආ
කොවිඩ් වසංගතයට එරෙහිව සහයෝගීතා ශක්තිමත් කරමු - චීනය ලෝක ප්‍රජාවට කියයි
චීනය මේ වනවිටත් මුඛ ආවරණ බිලියන 43.85ක්, ශල්‍ය අත්වැසුම් යුගල බිලියන 1.19ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 950ක්, ආරක්ෂිත මු
17 හැවිරිදි දියණියගේ හිස ගසා දැමූ පියා හිසද රැගෙන පොලීසියට පයින්ම ගිහින්
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි සර්වේෂ් කුමාර් නැමති මෙම පියා හර්ඩෝයි දිස්ත්‍රික්කයේ පොලිස
COVAX රටවල් 20කට මාත්‍රා මිලියන 20ක් යැව්වා - WHO
එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලින් එන්නත් තාක්ෂණය මාරු කළ හැකි අය වෙත ඒවා ලබාදෙන ලෙස අවධාරණය කළ ලෝක සෞ
ලෝකයේ විශාලතම නාවික හමුදා බලය චීනය සතු වෙලා
චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට 2015 දී යුද නෞකා 255ක් පැවති බවත්, එය 2020 වසර අවසානය වනවිට 360ක් දක්වා ඉහළ යමින්,
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 43ක ජයක්
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ දෙවන T20 තරඟය ලකුණු 43කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත
ලොව පුරා කොවිඩ් මරණ 2,580,000ක සීමාව ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 116,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ
කොවිඩ් ආසාදිතයින් 156ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 156ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව
තවත් කොවිඩ් මරණ 4ක්
තවත් කොවිඩ් මරණ 4ක් තහවුරු වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 493ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වය
කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසය තුළ අද දින වනවිට ප්‍රදේශයේ ස්ථිර සහ තාවකාලික පදිංචිකරුවන් 10,002 දෙනෙකුට ඔක්ස
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහයෙන් සම්මාන ද්විත්වයක්
සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත , 2021 ’’ ලෙට්ස
කොවිඩ් ආසාදිතයින් 182ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 182ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පව
ඉරනතිව් වෙනුවට විකල්ප දූපත් කිහිපයක්ම පෙන්වා දුන්නා
කොවිඩ් මරණ භූමදානය සදහා ඉරණතිවු ප්‍රදේශය තෝරා ගැනීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්වයට එළැඹ
සුවය ලැබු පිරිස 81,000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 485 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
වසර අවසන්වනවිට සියයට සියයක් විදුලිය දෙනවා - අගමැති
මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වෙනවා යැයි ගරු අග්

