ගායන ශිල්පි භාතිය ජයකොඩිට කොවිඩ්


ජනප්‍රිය ගායන ශිල්පි භාතිය ජයකොඩි හට නව කොවිඩ් වෛරසය ආසාදනය වි ඇත.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව ආරංචි වෙයි.

 

 



Recommended Articles