තවත් එන්නත් තොගයක් ලබන සතියේ දිවයිනට


රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික්  V' එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා (25) මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.      

ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ එලෙස එන්නත් මාත්‍රා 185,000ක් ලැබෙන බවය.

 



Recommended Articles