දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි කර තිබේ. ඒ අනුව දුම්රිය ගමන් වාර 103ක් අද සිට ක්‍රියාත්මකයි. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් තවත් දුම්රිය ධාවනයට යොදවන බව දුම්රිය ගමනා ගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියේය.
දුම්රිය ගමන් වාර සංඛ්‍යාව වැඩි වෙයි
Recommended Articles

