පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී


ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කර සිටියි.

ඒ අනුව මුළු රටව විවෘත කිරීමේ කොටසක් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව පාසල් විවෘත කිරීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.



Recommended Articles