තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (22) අලුයම සිට හුදෙකලා කර තිබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් ව
Latest News
ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය අද කථානායකට
බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (22දා) සමගි ජනබලවේගය විසින් කථානායක ම
බටහිර තම අවශ්‍යතාවට වඩා එන්නත් ගබඩා කරලා - චීනය
එන්නත් ජාතිකවාදයේ ව්‍යාකූල ප්‍රවණතාව සහ බටහිර ජාතීන් තම ජනගහනයේ අවශ්‍යතාවටත් වඩා බෙහෙවින් වැඩි එන්නත් මාත්‍රා
ජේ.එම්.ඕ.ඒ ට වාරණ 2ක්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 දා පැවැත්වීම වාරණයට ලක්කරමින් අද (21) දින කොළඹ දිසා අධිකරණය වි
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
පයාගල ,බේරුවල .බෙන්තොට අලුත්ගම ,දර්ගා නගරය ,මග්ගොන ,කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට හෙට (22) පෙ.ව 8.30 සිට පැය 24ක් තුළ ජල
රාජ්‍ය ඇමති වියාලේනද්රන්ගේ නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසින් වැලි ටිපර් රථ රියදු
අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට ප්‍රාදේශිය ඉගෙනුම් මධ්‍යස්ථාන
අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සදහා ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත
පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වීමට යයි
පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්
රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන්ගේ ආරක්ෂක නිලධාරියෙකුගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මරුට
(UPDATE)රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ මඩකලපුව, සින්නිවුර්නි ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිට සිදුවූ
එංගලන්ත කොවිඩ් සීමා ඉවත් කිරීම ජූලි 19දා තෙක් කල් යයි
ආසන්න සතිය දෙක තුළ ඉන්දියාවෙන් මුලින්ම හමුවූ ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ යම් ඉස්මතු වීමක් හා ඒ හරහා ආසාදන වැ
අදත් ආසාදිතයන් 2000 ඉක්මවයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 367ක් වාර්තා වීමත් සමගින් අද දිනයේදී වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2098ක්
සිග්නල් හොයන්න ගස් ගල් නැගීමට තිත තබන බව නාමල් කියයි
සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක
හරක් කටාගේ නැන්දණිය අත්අඩංගුවට
බත්තරමුල්ල ප්‍ර දේශයේදී රුපියල් එක්කෝටි 15 ලක්ෂයක් වටිනා නිවසක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව මෙම සැකකාරිය අත්අඩ
ආසාදිතයින් 1898 දෙනෙකුට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව රොහල්ගතව සිටි පුද්ගලයින් 1898 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
තවත් කොව්ඩ් මරණ 52ක්
කාන්තාවන් 22ක් හා පිරිමින් 30ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. අවුරුදු 30ට අඩු එක් මරණයක් හා අවුරුදු 30ට වැඩි මරණ 51ක් වාර්ත
ආසාදිතයින් 1,731ක්
අද (21) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,731ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ගිනිගත් නෞකාවේ දේශිය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂකට ඇප
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශිය නියෝජිත ආයතනයේ අධ්යක්ෂ අමින්ද හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්
නැවේ ගින්නෙන් අගතියට පත් අය සඳහා වන්දි ලබාගැනීමේ කාලය දීර්ඝ කරයි
’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ ගින්නෙන් අගතියට පත් පාර්ශවයන් සඳහා වන්දි ලබාගැනීමට අයදුම් කිරීමේ කාලය තවත
ඡන්ද විමසීම් මිශ්‍ර ක්‍රමයට
පක්ෂවලට යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබු කාලය ජුලි මස 15දා දක්වා දීර්ඝ කිරීමට ඒ පිළිබඳ පත් කර ඇති පාර්ලිමේන්තු ව
ගුරුවරුන්ටත් ස්මාර්ට් දුරකථන ගන්න සහන ණයක්
රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදි ගැනිමට සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරිම සඳහා රාජ්‍ය බැංකු
අගමැති හා බිරිඳ යෝගී ව්‍යායාම්වල
ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය යෝගා ව්‍යායාමයේ යෙ
මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු නාකොටික් නිලධාරින් රිමාන්ඩ්
මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රැඳවුම් භාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශ
අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් කැඳවිය යුත්තේ සතියට දින 2යි
අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/
2023 ලෝක කුසලානයට ධනංජය නැතුවම බැරි වේවි
ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් 2023 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නැතුවම බැරි ක්‍රීඩකයෙකු ව
මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන්ගේ ගැටලුවලට විසඳුම්
මැණික් හා ස්වාර්ණාභරණ අපනයනකරුවන් අපනයනයේ දී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජප
පුරවැසියන් අතර ඩිජිටල් සාක්ෂරතාව නංවන D4E
‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කර තිබ
යුපුන් ලොව වේගවත්ම ධාවකයින්ගේ ලැයිස්තුවට
ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන් අබේකෝන්
පොසෙන් සතියේ අපුර සුරාසැල් ඇරලා
අනුරාධපුරයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය පල කරන බව මිහින්තලා රජමහා විහාරාධිපති
කොළඹ - 11 ට නව රථ ගාලක්
කොළඹ නගරයේ නිතර පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂග
බදුල්ල සතොස වසා දමයි
බදුල්ල සතොස ආයතනයේ කළමණාකාරවරිය හා ආරක්ෂක නිලධාරියෙකු කොවිඩ් අසාදිතයන් බව තහවුරු වීම නිසා (21) දහවල් සිට මෙම ආයතනය

