ඔන්ලයින් වර්ජනය තවදුරටත් By .. // 2021 ජුලි 22 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැටුප් විෂමතා ඉවත්කිරීම සහ කොතලාවල ආරක්ෂක පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පතිවරු ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක වන බව ලංකා ගුරු සංගමය පවසයි. Facebook Twitter Google+ Recommended Articles