කතරගම අවසන් පෙරහැර අද


‌ෙඑතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (23) රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතයි.

ඒ සඳහා මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇති අතර මෙය පැවැත්වෙන්නේ ජනතාවගේ සහභාගිත්වයෙන් තොරවය.



Recommended Articles