නිරෝධායන නීති උල්ලංඝනය කෙරු 152ක් අත්අඩංගුවට


ගතවු පැය 24 තුළ සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීම සඳහා පැමිණි පුද්ගලයින් 168 දෙනෙකු ආපසු යවා ඇති බවද පොලීසිය පවසයි.

 



Recommended Articles